APKDom.com - Download APK Android Apps Store
Téléchargement d'appli Helakuru - SriLanka's SuperApp Installaller Dernier APK téléchargeur

Télécharger Helakuru - SriLanka's SuperApp APK

4,7/5

Téléchargements: 852 (Installations de Google Play 10 000 000+)

2439 votes, 9 stars
Téléchargez la dernière version de Helakuru - SriLanka's SuperApp de Tools Pour Android. හෙළකුරු යනු ලොවපුරා ශ්‍රී ලාංකීකයින් මිලියන ගණනක​ගේ හදවත් දිනාගත් බහුකාර්ය යෙදුමක් හෙවත් Super App එකකි. හෙළ බසින් ඩිජිටල් අවකාශයේ තම ආත්ම ප්‍රකාශනයන් දිගහැරීමට ප්‍රථම වරට ඉඩ සැලසූ හෙළකුරු,... En savoir plus.

Helakuru - SriLanka's SuperApp   lk.bhasha.helakuru   Détails des application

Helakuru - SriLanka's SuperApp   Captures d'écran

Helakuru - SriLanka's SuperApp
Helakuru - SriLanka's SuperApp

Helakuru - SriLanka's SuperApp   Description

Dernier Helakuru - SriLanka's SuperApp apk Télécharger. හෙළකුරු යනු ලොවපුරා ශ්‍රී ලාංකීකයින් මිලියන ගණනක​ගේ හදවත් දිනාගත් බහුකාර්ය යෙදුමක් හෙවත් Super App එකකි. හෙළ බසින් ඩිජිටල් අවකාශයේ තම ආත්ම ප්‍රකාශනයන් දිගහැරීමට ප්‍රථම වරට ඉඩ සැලසූ හෙළකුරු, මේ වන විට ලක්වැසියන්ගේ දෛනික ජන දිවිය සවිබලගන්වන ඩිජිටල් සේවා රැසක් එකම​ යෙදුමක් මඟින් පිළිගන්වන ඩිජිටල් සේවා වේදිකාවක් බවට පත් වී ඇත.

මිලියන 10 කට වැඩි පරිශීලක ප්‍රමාණයකට සේවාව සලසන හෙළකුරු, දැන් ශ්‍රී ලංකාව තුළ කාටත් කලින් නිවැරදිම තොරතුරු ජනගතකරණය කිරීමේ ප්‍රමුඛයා ද වන අත​ර, ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නිර්මාණශීලී හෙ​ළ අදහස් බෙදා හදා ගන්නා එකම හෙ​ළ සමාජ ජාලය ද වේ.

හෙළකුරෙන් පිරිනැමෙන සියලු ඩිජිටල් සේවාවන් මෙසේයි.

Typing
⭐ යතුරු ලියනය - සිංහල (ශබ්දානුකූල/විජේසේකර), ඉංග්‍රීසි, දෙමළ, ඉමෝජි ලිවී​මේ පහසුක​ම
⭐ කථන ලියනය - කටහඬ භාවිතයෙන් සිංහල ලිවීමේ පහසුකම
⭐ ඉඟි ලියනය - අකුරු දෙක තුනෙන් ලැබෙන ඉඟි වදන් මඟින් වේගවත්ව ලිවීමේ පහසුකම
⭐ කෙටිමතක ලියනය - පිටපත් කරගන්නා වාක්‍ය ඛණ්ඩ මතක තබාගෙන එකවර ලිවීමේ පහසුකම

Payments
⭐ හෙළPay - ශ්‍රී ලාංකේය ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය
⭐ රීලෝඩ් - ඕනෑම දුරකථන ජාලයකට ඔන්ලයින් රීලෝඩ් දැමීමේ සේවාව
⭐ බිල්ගෙවීම් - ඕනෑම ගෙදරදොර බිල්පතක් ඔන්ලයින් ගෙවීමේ සේවාව

Social
⭐ එසැණ - නවතම ප්‍රවෘත්ති නිකුත් වූ සැණින් Notifications ලබාගැනී​​මේ පහසුකම
⭐ සිතළු - නිර්මාණාත්මක හෙළ සිතුවිලි ලියන කියවන හෙළ සමාජ ජාලය
⭐ හෙළAds - ඕනෑම දෙයක් විකුණාගැනීමට ඔන්ලයින් දැන්වීම් පළකිරීමේ සේවාව

Tools
⭐ ශබ්දකෝ​ෂ - ඉංග්‍රීසි වචන වල සිංහල අර්ථ සොයාගත හැකි ශබ්දකෝෂ පහසුකම
⭐ සටහන් - හිතට එන ඕනෑම දෙයක් සිංහලෙන් ලියා තබාගැනීමේ පහසුක​ම
⭐ චිත්‍රණ - රූප මත සිංහල අකුරු යොදා photo edit කිරීමේ පහසුකම

Information
⭐ කොරෝනා තතු - වසංගත තත්ත්වයේ සියලු සෞඛ්‍ය තොරතුරු දැනගැනීමේ පහසුක​ම
⭐ නිවාඩු - ලංකාවේ සියලු නිවාඩු දින තොරතුරු දැනගැනීමේ පහසුකම
⭐ අද දවස - දවසේ සුබ හෝරාවන්, දිශාවන් සහ පලාපල දැනගැනීමේ පහසුකම

Versions
- BASIC: අනුග්‍රාහක වෙළඳ දැන්වීම් සහිතයි, මූලි​ක පහසුකම් පමණයි
- PRO: සියලු පහසුකම් සහිතයි, වෙළඳ දැන්වීම් නොමැත, ගාස්තු සහිතයි

හෙළකුරු ගැන සහ එය භාවිතා කරන ආකාරය පිළිබඳ සියළු උපකාරක ලිපි මෙතැනින්: https://facts.helakuru.lk

පරිශීලක සහය 👉 http://m.me/helakuru

අභිමානවත් ශ්‍රී ලාංකේය නිපැයුමකි! 🇱🇰

නිෂ්පාදනය සහ ජනගතකරණය:
භාෂා ලංකා පුද්ගලික සමාගම
46, ගාලු පාර, කළුතර | 0342040600
https://www.bhasha.lk | info@bhasha.lk


---------------

Helakuru is Sri Lanka's Super App & the No.1 Digital Brand loved by Sri Lankans all over the world. It enabled Sri Lankans to write Sinhala digitally for the first time ever & currently evolved in to a Super App platform that offers multiple digital services through the same app which empowers the day-to-day life of Sri Lankans.

Helakuru serves more than 10 Million Sri Lankans & have now become the leader in delivering real-time information to Sri Lankans as well as the only social network platform that showcase the Sinhala creative writing skills of Sri Lankans.

Following are the list of Digital Services offered by Helakuru.

Typing
⭐ Keyboard - Write Sinhala (Phonetic/Wijesekara), English, Tamil & Emoji
⭐ Voice Typing - Write Sinhala with your voice
⭐ Word Predictions - Sinhala prediction support
⭐ Clipboard - Write copied sentences at once

Payments
⭐ Reload - Online Reloading for any network
⭐ Bill Pay - Online Utility Bill payments
⭐ HelaPay - Digital Payment Method

Social
⭐ Esana - Real-time News Delivery service via Notifications
⭐ Sithalu - Sinhala Creative Writing Platform
⭐ HelaAds - Online Ad posting & viewing Platform

Tools
⭐ Dictionary - Dictionary between Sinhala & English
⭐ Satahan - Note taking facility
⭐ Chithrana - Sinhala Photo Editor facility

Information
⭐ Niwadu - Sri Lankan Holidays
⭐ Ada Dawasa - Astrology Info & Services

Versions
- BASIC: Ad supported, Only basic features, Free
- PRO: All features, No Ads, Charges applied

Support & Knowledge base: https://facts.helakuru.lk

A Proud Sri Lankan Product! 🇱🇰

Produced & Marketed by:
Bhasha Lanka (Pvt) Ltd
46, Galle Rd, Kalutara | 0342040600
https://www.bhasha.lk | info@bhasha.lk

© 2011-2021 Bhasha Lanka (Pvt) Ltd Téléchargez et installez APK de Google Play ou téléchargez et installez obb original de GooglePlay AppStore.

Helakuru - SriLanka's SuperApp   Mots-clés

COMMENTS